Friday 11 April 2014

කුරුලෑ යනු,, කුරුලෑ ඇතිවීම ආරම්භ වන්නේ නව යොවුන් වියට පත්වීමත් සමගය.

කුරුලෑ යනු ප්‍රධාන වශයෙන් මුහුණ ආශ්‍රිත සමේ ඇතිවන කල්පවතින අක්‍රමවත් තත්ත්වයකි. මෙය රෝගී තත්ත්වයක් නොවූවත් සමේ ඇතිවන සුළු අබාධ තත්ත්වයක් ලෙස සැලකීම වරදක් නොවේ.යමෙකුගේ මෙය මුහුණෙන් නොනැවතී බෙල්ල, පපු පෙදෙස හා උරහිස් මතද ව්‍යාප්තව දක්නට ලැබේ .
කුරුලෑ ඇතිවීම ආරම්භ වන්නේ නව යොවුන් වියට පත්වීමත් සමගය .යොවුන් වියට එලඹීමත් සමග සිදුවන හෝමෝන වෙනස්කම් හේතුවෙන් අමතර තෙල් නිපදවීමක් සිදුවෙයි මෙමතෙල් සමේ කුහර හා රෝම කූප තුල පිරී යාමෙන් ඒවා අවහිර වී කුරුලෑ හටගැනෙයි . කුරුලෑ ඇතිවෙන ප්‍රධාන හේතුව මෙය වූවත් ආහාර , ආතතිය, සනීපාරක්ෂාව මදකම ,වෙනත් රෝග මෙන්ම ප්‍රවේනියද කුරුලෑ ඇතිවීමට බලපාන අනිකුත් කරුණු වේ. ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව බොහෝ දෙනෙකුට ඇතිවන තත්ත්වයක් වන නමුදු මේ හිරිහැරයට භාජනය නොවන අයද නැතුවාම නොවේ.
කෙසේ වෙතත් කුරුලෑ ඇති වූ පසු ඒවායින් ඇතිවන කැළැල් ඉවත් කිරීමද පහසු නොවේ . එමෙන්ම සාර්ථකව සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීම උගහටය කෙමෙන්. තරුණ විය නික්ම යාමත් සමග කුරුලෑ ඇතිවීමද අඩු වෙයි. අවධාරණය කල යුතු කරුණ නම් මෙය සම මතුපිට සිදු වන අක්‍රමවත් බවක් විනා එයින් ශරීර අභ්‍යන්තරයට කිසිම බලපෑමක් සිදු නොවන බවයි. එහෙත් එය ඔබගේ ස්වභාවික රුප ස්වභාවය වෙනස් කිරීමෙන් ඔබට ලැබිය යුතු වන තරුණ දිවියේ උපරිම තෘප්තිය නැති වී යා හැකයි.මේ උවදුරෙන් ගැලවීමට උත්සුක විය යුත්තේ ඒ නිසයි.
කුරුලෑ හා කැළැල්වලට ආයුර්වේදයේ පුරාණයේ සිට පැවතෙන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස අරෝමා ප්‍රතිකාරය හැදින්විය හැක.
මෙම ප්‍රතිකර්මය මගින් සමේ රුධිර සංසරණය ක්‍රමානුකුල කිරීමත් oxygen ප්‍රමාණය වැඩි කිරීමත් සිදු කරනු ලබයි . මේ නිසා මෙය අති සාර්ථක රුපලවන්‍ය ක්‍රමයක්ද වන්නේය. යොදා ගනු ලබන ප්‍රධාන ඖෂධයන් වන්නේ තේ ගසෙන් ලබා ගන්නා තෙල්ය , කුරුලෑ සදහා ඇති හොදම විකල්ප ඖෂධය ලෙස සැලකිය හැකි තරමටම බලවත්ය. මේ හැරෙන්නට පිච්චමල් තෙල්, Lavender තෙල් මෙන්ම සදුන් තෙල්ද අරෝමා ප්‍රතිකාරයට යොදා ගැනේ.මේ සියල්ලේම අඩංගු වන්නේ ෆානෙසොල් සංඝටකය යි . කුරුලෑ වලට හේතුවන බැක්ටීරියා මර්දනයට කරන්නේ මේ සංඝටකය යි , එනම් නියම ඖෂධය වන්නේද මේ සංඝටකය යි.

ෆානෙසොල් සංඝටකය විවිධ වූ ප්‍රතිශතයන්ගෙන් අඩංගු, පහසුවෙන් භාවිතා කල හැකි ආලේපන වර්ග විවිධ නම්වලින් ප්‍රචලිතව ඇති නමුත් නියම ස්වභාවික ෆානෙසොල් අඩංගු ආලේපන ඇත්තෙම නැති තරම්ය.
මේ තත්ත්වයට පිලියමක් ලෙස නියම ස්වභාවික ෆානෙසොල් අඩංගු කර කුරුලෑ මර්ධනයටත් , ඇති වූ කැළැල් ඉවත් කිරීමටත් හපන් ඖෂධයක් Rane Nature සමාගම මගින් වෙල්දපලට හදුන්ව දී ඇත .රේන් ඇන්ටි ඇක්නි නමින් වෙළදපලේ ඇති මෙහි සිට්‍රල් සංඝටකය ද අඩංගු වේ .100% ස්වභාවික ඖෂධීය අලෙපනයක් බවට සහතික විය හැකි රේන් ඇන්ටි ඇක්නි ඔබව කුරුලෑ වදයෙන් ඈත් කර තබනු ඇත. මෙය භාවිතයෙන් පසු අයහපත් අතුරු අබාධ නැත. නිෂ්පාදකයන් විසින් දෙනු ලබන එම සහතිකය නිසා ඔබට නිරවුල් මනසකින් යුතුව බියෙන් තොරව අදාල උපදේශ පරිදි භාවිතා කල හැක.
බටහිර වෛද්‍ය විශේසඥ වරුන් විසින් දැනට නියම (Prescribe) කරනු ලබන ඖෂධයකි.ශාක සාර ඖෂධයක් වුවත් ගුණාත්මක බව නිසාම මෙම තත්වය උදාකරගෙන ඇති බව සතුටින් දැනුම්දෙමු .
Available at UNION CHEMISTS,Town Hall Colombo,0112692532. and Narahenpita and Kolpity
රේන් ඇන්ටි ඇක්නි කොළඹින් පිට ප්‍රදේශ සඳහා තැපෑලෙන් ගෙන්වාගත හැක.මිල රු.600/= ක් වන අතර තැපැල් ගාස්තු රු.100/= කි.ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය ranenature@gmail.com වෙත එවන්න.
Mobiles: 0777421504 or 0718485410
It is very important to understand whether the herbal products really possess the healing...
RANE-NATURE-CURES.COM

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි