Friday 21 March 2014

කාන්තාවගේ “සිනාව“ ගැන දේහ ලක්ෂණ විද්‍යාවේ පොදු කරුණු කීපයක්..

කාන්තාවගේ “සිනාව“ ගැන දේහ ලක්ෂණ විද්‍යාවේ පොදු කරුණු කීපයක්..

* රිදී සීනුවක් මෙන් සිනාසෙන කාන්තාව ගෙදරකට ශ්‍රියා කාන්තාවකි. එවන් කාන්තාවක් සිටිනා ගෙයක දියුණුව ඇතිවේ. සතුට සැපත ලැබේ.

* සිනා වන විට දෙකම්මුල පිම්බෙන කාන්තාව, කලාවට බරය. ඉවසන සුළු කෙනෙකි. නීරෝගී වාසනාවන්ත තැනැත්තියකි.

* එක දිගට සිනා වෙද්දි හදිසියේ මුහුණ රතු පැහැ ගැන්වෙන කාන්තාව ඉක්මණ් තීරණ ගන්නා කෙනෙකි.

* කට කොනින් සිනාවෙන කාන්තාව කපටිගත ඇත්තියකි.

* සිනාව ඉතාම අඩු කාන්තාව යහපත් සිතිවිලි නැති අයෙකි.

* සිනාවෙද්දි තොල් සපන කාන්තාව රහස් ඇත්තියකි. සිතේ සඟවා ගෙන වෙන දෙයක් කියයි.

* ඉඟි මරමින්, දෙනෙත් කුඩා කරමින් සිනා වන්නෙ නම් එයද එතරම් සුබ නැති ලක්ෂණයකි.

* හඬ නගා මහ හඬින්, දත් මනාසේ පෙනෙන්ට සිනාසීමද එතරම් සුබ නැත. 

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි