Wednesday, 5 February 2014



භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වැඩ සිටි දීපයේ ඇති වූ ප්‍රධාන ගැ‍ටුම් වැලැක්වීමට වැඩම කල අවස්තාවන් තුනක් පිලිබදව වංශකථාවෝ ඉස්මතු කර අපට පෙන්වා දෙති. බුදුන් වහන්සේ හෙළදිව තෙවරක් පමණක් වැඩි බවට හෝ කිසි දිනක නොවැඩි බවට මත ඵල වන්නට හේතු වූ මේ සිදුවීම් ත්‍රිත්වය සැබවින්ම විමසීමට අත්‍යවශ්‍යය. සැබවින්ම මේ සිදුවීම් මොනවාද, වංශ කථාවන් මේවාට වැඩි තැනක් දුන්නේ ඇයි, බුදුන්වහන්සේ වැඩියේ කොහේ සිට කිනම් ප්‍රදේශාකටද, විසදිය යුතු ගැටළු අතර මේවා ප්‍රධානය. පෙර සදහන් කල පරිදි හෙළදිව පිහිට් ප්‍රධාන පාලන ප්‍රදේශ දෙක පටලවා ගැනීම මේ සියල්ලටම හේතු වී ඇති බව පෙනේ. මහාවිහාර ආභාෂය සහිතව ර... more »http://hmherath.blogspot.com/2013/10/blog-post_4674.html

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි