Thursday 6 February 2014

(සංවේදී පිරිස් නැරඹීමෙන් වලකින්න)

අලියෙක් කුඩේ කුඩු වූ හැටි

ලංකාවේ වෙසෙන අලි සංහාරයට සිදුවන විනාශය මෙන්ම අලින්ගෙන් මිනිසුන්ට වන දේපළ හානි මෙන්ම ජිවිත ගැන නම් අමුතුවෙන් සදහන් කළ යුතු නොවේ. මෙම සටහන ඉතාමත් සංවේදී ය. ඡයාරූප නරබන විට ඔබට මෙම අලි අනතුර ගැන අදහා ගැනීමට පවා අපහසු වේවි.
කොලඹ ත්‍රිකුණාමලය තැපැල් දුම්රියට හසුවී හබරණ ප්‍රදේශයේදී වන අලියෙකු මියගොස් තිබේ. දුම්රියේ ගැටුණු අලියා මීටර් 300 ක් පමණ ඇදී ගොස් දුම්රියට යටවී තිබේ.
ගතවූ මාසය තුල මෙම ස්ථානයේ මිය ගිය සිව්වන වන අලියා මෙය වේ. වන අලින් ගැවසෙන ස්ථානයක් හේතුවෙන් වේග සීමා පනවා ඇතත් දුම්රිය රියදුරන් එය නොසලකා හරින බවට ප්‍රදේශවාසීන් විසින් චෝදනා කරනු ලබයි.
දුම්රියට හසුවූ එම අලියාගේ සිරුර්ර එකම මස් ගොඩක් බවට පත්වී තිබුණි. එහි ජයාරූප කිහිපයක් පහතින් වේ. (සංවේදී පිරිස් නැරඹීමෙන් වලකින්න)

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි