Monday 10 February 2014

පරිගනකය ස්පීඩ් කරගන්න ලොකේ තියෙන හොදම බඩුව මෙන්න TuneUpUtilities2014

පරිගනකය ස්පීඩ් කරගන්න ලොකේ තියෙන හොදම බඩුව මෙන්න TuneUpUtilities2014


ඔන්න අද මම ඔයාලට ගෙනාවා ඔයාලගේ පරිගනකය ස්පීඩ් කරගන්න ලොකේ තියෙන හොදම බඩුව අයේ මොනාද මේක තමා TuneUpUtilities2014 අලුත්ම සන්ස්කරනය 2014 

මේක ඉතින් නොමිලේ දෙන එකක් නෙමෙනේ Full version eka ගන්න ඉතින් බර ගානක් යනවනේ කොහෙන්ද ඉතින් ලංකාවේ අපිට ඔව්ව ගන්න ඩොලර් ගනන් සල්ලි.. හ්ම්  නොමිලේ දුන්නත් දෙන්නෙ ඉතින් ට්‍රියල් එකක්නෙ මෙන්න මම ගෙනාපු එකෙ Serial එකත් එක්කම තියෙනවා ඔයලා  බාගෙනම  බලන්නකො මෙක ස්තාපිත කරගෙන ස්කෑන් එකක් දාල බලන්න ඔයලගෙ පරිගනකයේ තියෙන අනවශ්‍ය  සියල්ල අයින්  කරනවා ඒ කියන්නෙ ඉටතින් ඔයාලගෙ පරිගනකය වේගවත් කරනවා පරිගණකය ස්ටාර්ට්  වෙන්න  යන වේලාව අඩු වෙනව ඒ කියන්නේ ඉක්මන්ට ස්ටාර්ට් වෙනවා  තව  එතකොට ඉන්ටෙර්නෙට් ස්පීඩ් කරනවා මොකද ඉන්ටෙර්නෙට් cokies එව්ව මෙව්ව ඔකොම අයින් කලානෙ මෙකෙන් ඇති කතා  බාගෙනම බලන්නකො මෙන්න මෙතනින් අයේ මක්කෙය් පට්ට..නිලුමදු

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි