Saturday 8 February 2014

මෙතෙක් කාලයක දී හමු වූ විශාලම සතුන් අතුරින් ලොව හමු වූ දිගින් වැඩිම සත්ත්වයා

මෙතෙක් කාලයක දී හමු වූ විශාලම සතුන් අතුරින් ලොව හමු වූ දිගින් වැඩිම සත්ත්වයා කැලිෆෝර්නියාවේ වෙරළට ගොඩගසා ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඒ මියගිය දැල්ලෙකි. අඩි 160ක් දිගින් යුතු මේ සත්ත්වයා වෙරළට ගොඩ ගැසීමට පෙර අඩි 100ක් දිග අද්භූත සතකු ද හමුවී තිබිණි. මේ යෝද සත්ත්වයන් දෙදෙනා ම අමුතු පෙනුමෙන් යුක්ත වූ නමුත් අනෙක් සතුන් හා සාපේක්ෂව බලන කල්හී මොවුන්ගේ පොදු ලක්ෂණ පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දී තිබේ.මෙම සත්වයින් දෙදෙනාම ජපානයේ "ෆුකුෂිමා ඩායි ඉචි" න්‍යෂ්ඨික බලාගාරය ආසන්න සාගර ප්‍රදේශයේ සිට පැමිණෙන්නට ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි