Thursday 6 February 2014

ෆෙස්බුක් සමාජ ජාල අඩවියේ පළ කර තිබී යැයි කියන ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් ශිෂ්‍යාවක් ගෙල වැලලාගෙන.

ෆෙස්බුක් සමාජ ජාල අඩවියේ පළ කර තිබී යැයි කියන ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයකු විසින් දොස් පැවැරීම හේතුවෙන් සිත්තැවුලට පත් 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.


මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කුරුණෑගල නගරයේ ජනප්‍රිය පාසලක 11 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි පී.බී. වෙනූෂා ඉමන්දි බණ්ඩාර නමැති කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවකි.
වැඩි විස්තර සහ ලිපිය බැලීමට පිවිසෙන්න ..නිලුමදු

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි