Sunday 9 February 2014

ඩොන්ගල් Unlock කරමු

ඩොන්ගල් Unlock කරමු


                   ඩොන්ගල් Unlock කරමු.


           මෙක පොඩි software එකක් 2.89MB තියෙන්නෙ. මුලින්ම                  downoad කර ගන්නකො......මෙතන ක්ලික් ..නිලුමදු    තප්පර 5ක් ඉවස්සන්න ඊට පස්සෙ skip ad කරන්න. එතකොට ලස්සනට download වෙයි.                     1. දැන් dccrap.exe open කරගන්න.
2.දැන් Select manufracture එකට modem එකේ නම ‍තෝරන්න.
3.දැන් Select model වලට 
Auto detect_ (Recommended) ‍   තෝරන්න
4.දැන් Detect card බොත්තම ඔබන්න
5.දැන් unlocking Tab (දකුනු පැත්තෙ තියනවලට ගිහින් Unlock
   button එක ඔබන්න.

දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි