Monday 10 February 2014

ඔබගේ පරිගණකය ඕනෑම තැනක සිටින කෙනෙක්ට පාලනය කිරීමට ඉඩ දී නොදන්නා දෙයක් ඉගෙනග


ඔබගේ පරිගණකය ඕනෑම තෙනක සිටින කෙනෙක්ට පාලනය කිරීමට ඉඩ දී  නොදන්නා දෙයක් ඉගෙනගමු.

                                                    
                                                    

ඔයාලට ඔයාගේ පරිගණකයේ නොදන්නා දෙයක් ඇත්නම් දන්නා කෙනෙක්ට ඔයාලගේ පරිගණකය ඔහුගේ පරිගණකයේ සිට පාලනය කරන්නට ඉඩ දී නොදන්නා දෙයක් දැනගමු එයට Your ID එකයි Password එකයි දිය යුතුයි. මෙම Id එක සහ Password එක ඔබ software එක Close කර open කලවිට වෙනස්වේ එමනිසා ඔබගේ පරිගණකයේ දත්ත හොරකන් කිරීම වැළකේ. partner ඔබගේ පරිගණකයට ඇතුල්වීමට පෙර ඔබගේ පරිගණකය විසින් ඔහුට ඔබගේ  පරිගණකයට ඇතුල්වීමට ඉඩ දෙන්නද එපාද යන්න අසයි එවිට ඔබ ok දුනොත් පමණක් ඔහුට ඇතුල් විය හැක. මේ විදිහෙන් ඔයාගේ පරිගණකයේ තිබෙන දේවල් ලේසියෙන්ම තවත් කෙනෙකුට ලබාදීම සිදුකල හැක. ඔබගේ පෞද්ගලික යමක් ඔහු ලබාගැනිමට උත්සාහ කලොත් ඔබට එය වලක්වන්නට පුළුවන් ඔහු ඔබේ පරිගණකයෙන් යමක් ගෙනිමට කලින් එයට ඉඩ දෙන්නද එපාද යන්න පණිවිඩයක් දිස් වෙයි එය ඔක් කළහොත් පමණයි ඔහුට එම තොරතුරු ලබාගත හැකි  වන්නේ අනික් කාරණයනම් ඔහු ඔබගේ පරිගණකය මත කරන සියලුදේ ඔබට දිස්වේ ඔබගේ පෞද්ගලික ලිපි ( private document) තිබෙන ෆෝල්ඩරයකට ඔහු ඇතුල් වීමට උත්සාහ කලොත් ඔබට session එක end  කල හැක නැතම් මෙම සොෆ්ට්වෙයාර් එක disconect කල හැක. තව මෙහි ඇති ප්‍රයෝජනයක් නම් මෙමගින් කීපදෙනෙක් සමග චැට් කිරීමටද හැක.
මෙන්න එහෙනම් software එක  TeamViewer 8.0 තවද ඔබටත් තවත් කෙනෙකුගේ පරිගණකයකට යාමට මෙමගින් පුළුවන එයට ඔහුද teamviewer සොෆ්ට්වෙයාර් එක ඔහුගේ පරිගණකය තුල ස්ථාපිත කල තිබිය යුතුය. තවත් කෙනෙකුගේ පරිගණකයකට යාමට ඔහුගේ Teamviewer ID එක ඉල්ලන් යට තිබෙන රුපයේ දෙක්වෙන ආකාරයට Partner  ID කියන තැනට දමා Conect To  partner කියන තැන CLICK කල යුතුයි.

බාගැනීමට මෙතනින් යන්න මෙතනින් යන්න මෙහි ගියපසු මෙය ඔටෝ Download වෙන බැවින් මදක් එම පිටුවේ රැදී සිටින්න....nilumadu...

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි