Thursday 6 February 2014

,,ලොව ප්‍රබලම ලේසර් අවිය ඇමරිකාව නිපදවයි,,මෙතනින් බලන්න* නිලුමදු *


මෙතෙක් නිපදවා ඇති ප්‍රබලම ලේසර් අවිය නිපදවීමට ලොක්හීඩ් මාර්ටින් සමාගමට හැකිවී තිබෙනවා.

මෙම අවිය නිපදවීමේ ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන ලබා දී තිබෙන්නේ ඇමරිකානු හමුදාව විසිනි.

කිලෝ වොට් 30ක ප්‍රභලතාවයකින් යුත් එය මීට පෙර තිබූ ලේසර් අවි මෙන් තුන් ගුණයක ප්‍රබලතාවයකි යුක්තය.

එක හා සමාන තරංග ආයාම වලින් යුත් ලේසර් කදම්භ කිහිපයක් එක්වී එක් ප්‍රබල ලේස්‍ර් කදම්භයක් ලෙස ගමන් කිරීම නිසා කිලෝමීටර් දෙකක් දුර ඇති සතුරු ඉලක්ක හා සතුරු මිසයිල වෙත පහරදී ක්ෂණයකින් විනාශ කල හැකිය.


ආලෝකයේ වේගයෙක් ලේසර් කදම්භ ගමන් කරන නිසා මිසයිලයකට වඩා ඒ සඳහා ගතවන කාලය ඉතාමත් අඩුය.

මෙම අවිය අනාගතයේදී යුධ ටැංකි, ප්‍රහාරක යානා හා යුධ නැව් වල සවිකිරීමට නියමිතය. නමුත් සිසිල් කිරීම හා බලය සැපයීම ආදී කරුණු මත මෙවැනි අවි යුද්ධයේදී භාවිතා කිරීම සීමිත විය හැකි බවයි පැවසෙන්නේ.

2013 වසරේදීද මෙවැනි පර්යේෂණ සිදුකර තිබේ. ලේසර් භාවිතයෙන් මිසයිලයක් විනාශ කරන අයුරු 

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි