මෑත ඉතිහාසයේ වෙළඳ ප්‍රචාරණ කේෂ්ත්‍රයේ අද්විතීය වෙනසක් සිදුකරමින් දස දහස්ගණන් ජනතාවගේ විශ්වාසය තහවුරුකරගමින් ජයග්‍රාහී ගමනකට අවතීරණය වී ‘පැනෝරා ඇඩ්වයිසින්’ වන අප ආයතනයට ඔබව ඉතා ගෞරවයෙන් සහ උණුසුමින් යුතුව පිළිගනිමු.
මෙරට දැන්වීම් මාධ්‍ය කලාවේ වෙනස්ම ආකාරයක සංකලන ඔස්සේ සියල්ල කැටිකරගනිමින් ශක්තිමත් නායකත්වයකින් යුතුව ගොඩනැංවෙන සුවහසක් පාරිභෝගික හදවත් හඳුනාගත් ඔබේම ව්‍යාපාර ජාලය වෙමු.
අපගේ පරමාර්ථය
උසස්ම තත්වයෙන් යුතු සීමා මායිම් බැමි ඉක්මවා ගිය සේවාවක්, දැන්වීම් මාධ්‍ය කලාව තුළින් අප පාරිභෝගික ජනතාව වෙත ලබාදීම තුළින් ඉතා සමීප පාරිභෝගික විශ්වාසයක් ගොඩනඟා ගැනීම අපගේ පරමාර්ථයයි.
No comments:
Post a Comment